Saturday, October 1, 2011

පුතු දුන් දායාද

1 comment:

  1. .
    හීතල දුරුත්තේ මේ ලොව එළිය දුටු
    දෙහදක් මත මල් පුබුදා දුන් සතුටු
    කෝමල හඩින් නිවසේ හිස්තැන් පිරවූ
    කුමරෙක් නිදයි කර මොළකැටි අත් වකුටු

    ළපටි දෙතොල විවරව ගලනා වදනින් සුරතල්
    පිරුණි සවන නිබදව පුරවා සෙනෙහස් ගගුලැල්
    පුතුනි නිදන විට රස සිහිනය දකිමින් සමනල්
    සිතුණි පියෙකු වන්නට මා පෙර කල පින් සුවිසල්

    ReplyDelete