Saturday, October 1, 2011

බිදුන තුන්පත් රෑන

1 comment:

  1. .
    මිරිවෑඩි සගල දෙස ඔරවා පා දූවිලි පිසදා
    පෙණකෑටි විසිරෙනා ලෙස සෙනෙහස හෑරදා
    කදුවෑටි සලු තරම් ගොඩ නෑගි දුක දී ගියදා
    සුදු පොඩි ජංගි හෑද මව් ලග සිටියා බිලින්දා

    මම පොඩි පුතුය කියලා කුමටද කදුලෑලි සෑලුවේ
    මොලෑකෑටි දෑත මත නෑ කිසිදා කරගෑට නෑගුනේ
    හද මාමා රෑ එයි ගෙන අප දෙදෙනගෙ කිරි සිහිනේ
    අපි ඉමු මග බලා හඳ අහසට එනතුරු මගෙ අම්මේ

    ReplyDelete